අතීත මිහිරියාවෙන් සොඳුරු කවි සිත්තම් මවන ජසින්තා
ඓතිහාසික කන්ද උඩරට මහනුවර අස්ගිරිය නිජබිම කොටගත් ජසින්තා ඩයස් සමරනායක, සොයුරු සොයුරියන් දසදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමියයි. ඇගේ පියා දුම්රිය රියදුරකු වූ අතර මව ගෘහණියකි. මවත් පියාත් මහනුවර වැසියන් වුවත් “යකඩ යකා” හසුරුවන පියාගේ රැකියාව නිසා…









