දෙවියන් මැවීම හා දෙවියන් නැසීම
කවිය යනු හුදු රසාස්වාදන මාධ්‍යයක් සේම ජනතාවගේ ජීවිත පරිඥානය මුවහත් කරන බුද්ධිමය ආමන්ත්‍රණයක් ද වන බවට නිදසුන් වශයෙන් ගත හැකි කාව්‍ය නිර්මාණ බොහොමයකි.දෙවියන් විසින් මිනිසුන් මැවීම නම් වන කල්පිතය කෙසේ වෙතත් මිනිසුන් විසින් දෙවියන් මැවූ…









