මානව දයාවට එහා සීමාවක දී හමු වූ “පමා වී ආ කිටී”
මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීම පොදු සමාජ සංවර්ධනයට ඉවහල් වන කුශලතාවක් බවට අප සමාජයේ පොදු පිළිගැනීමක් තිබෙනවා.නමුත් අද වන විට ලෝකයේ දියුණු සමාජයන්හි පොදු පිළිගැනීම වී ඇත්තේ මිනිසුන් වෙත පළ කරන ඒ සංවේදීතාවම සතා සීපාවා,ගහ…









