තරුණ පෙළට සමාජමය හදවත් සැත්කමකට කවි බසින් උපදෙස්
අසූව දශකයේ මුල භාගයේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි නවක කවි කිවිඳියන් අතුරින් විශේෂ අනන්‍යතා ලක්ෂණ ප්‍රගුණ කළ කවීන් අතුරින් විපුල හේවා වලිමුනිට හිමි වන්නේ මුල් තැනක්.විපුල කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ එවැනිම ප්‍රතිභා සම්පන්න…









