ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ දී සිදු වූයේ කුමක්ද?
එතෙර - මෙතෙර

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ දී සිදු වූයේ කුමක්ද?

ලිංගික චෝදනාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීම මේ වනවිට මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක ඔහුට එරෙහිව ඉහත කී…

“ගොවියාට ගොවිතැන එපා වුණොත් රටම බඩගින්නේ” යන මල්වතු නා හිමි ප්‍රකාශයට පසුවදනක්
එතෙර - මෙතෙර

“ගොවියාට ගොවිතැන එපා වුණොත් රටම බඩගින්නේ” යන මල්වතු නා හිමි ප්‍රකාශයට පසුවදනක්

අප රටේ ගොවීන්ට ගොවිතැන එපා වුවහොත් රටටම කුසගින්නේ සිටීමට සිදුවන නිසා ගොවීන් ගොවිතැන කෙරෙහි උනන්දු කරවන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසත් විශේෂයෙන් මේ වන විට කෘෂිකාර්මික කටයුතු වලින් බැහැරව සිටින තරුණ පරපුර කෘෂිකර්මය වෙත යොමු…

2024 අය වැය නොවැ.13දා මැතිසබයට
කාලීන පුවත්

2024 අය වැය නොවැ.13දා මැතිසබයට

2024 අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය සභාගත කිරීමට නියමිතයි. අය වැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර්…

ඉන්දියාව සඳට යැවූ යානයෙන් සංඥාවක් නැහැ ලු !
එතෙර - මෙතෙර

ඉන්දියාව සඳට යැවූ යානයෙන් සංඥාවක් නැහැ ලු !

මෙයට ටික දිනකට පෙර ඉන්දියාව සඳ වෙත යානයක් යැවීම ලොව පුරා විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. කෙසේ නමුත් පසුගිය දිනවල ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (Indian Space Research Organization) ප්‍රකාශ කර තිබුණේ සඳ මත ගොඩබට වික්‍රම්…

රෝගීන්ගේ පෝලිමෙන් පැන වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගන්න විනිසුරු වරයකුට පුළුවන්ද?
එතෙර - මෙතෙර

රෝගීන්ගේ පෝලිමෙන් පැන වෛද්‍යවරයකු ගෙන් ප්‍රතිකාර ගන්න විනිසුරු වරයකුට පුළුවන්ද?

තම රෝගී දරුවා පෙන්වීම පිණිස වෛද්‍යවරයකු මුණ ගැසීම සඳහා සූදානම් ව සිටියදී තමන් මෙන් කලින් වේලාව වෙන් කර ගත් රෝගී ළදරුවන් සමඟ පෝලිමේ සිටි සෙසු රෝගීන් නොතකා හරිමින් එම වෛද්‍යවරයා මුණ ගැසීම සඳහා ඇතුළු වූ…

“ඇට බිඳෙන වේල්ල”කිට්ටුව කැඩුම් බිඳුම් වෙද මහතකු වත් පදිංචි කරවන්න
හරිත දනව්ව

“ඇට බිඳෙන වේල්ල”කිට්ටුව කැඩුම් බිඳුම් වෙද මහතකු වත් පදිංචි කරවන්න

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් පවතින විට කඳාන ප්‍රදේශයේ සිට නුගපෙ උස්වැටකෙයියාව ඇලකන්ද මට්ටක්කුලිය ඔස්සේ අගනුවර ළඟාවීම පිණිස අතුරු මඟක් ලෙස යොදා ගන්නා මුතුරාජවෙල තෙත්බිම හරහා වැටී ඇති නෑදුරුපිටිය සහ නුගපෙ හන්දිය යා…

සෑම පවුලක්ම ලක්ෂ 47ක ණයකරුවන් කරලා
කාලීන පුවත්

සෑම පවුලක්ම ලක්ෂ 47ක ණයකරුවන් කරලා

රටේ හතර දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව තොරතුරු අනාවරණයවී තිබේ. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන්වන වසන්ත අතුකොරල සහ ඕ.ජී…

පේරාදෙණි වෛද්‍ය පීඨයේදී මනෝ වෛද්‍යවරයකු “ආතුරයකු” කළ ගරායකා
උරුමයක අසිරිය

පේරාදෙණි වෛද්‍ය පීඨයේදී මනෝ වෛද්‍යවරයකු “ආතුරයකු” කළ ගරායකා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය යනු එවක සිංහලෙන් කතා කරන වදනක් වුව නිතර අසන්නට නොලැබුණු බටහිර වෛද්‍ය විද්‍යා තක්සලාවක් බඳු අධ්‍යාපන නිකේතනයකි.යුරෝ කේන්ද්‍රීය චින්තනය මත ව්‍යාප්ත වන බටහිර වෛද්‍ය ශාස්ත්‍රයේ උණුසුම ඒ සතර දිග්භාගයේ පැතිර…

මහ බැංකු නව පාලක මණ්ඩලය පළමු වරට රැස්වෙයි
කාලීන පුවත්

මහ බැංකු නව පාලක මණ්ඩලය පළමු වරට රැස්වෙයි

නව මහ බැංකු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට නව පාලක මණ්ඩලයක් පිහිටුවා ඇති අතර එහි පළමු රැස්වීම ඉකුත් සැප්තැම්බර් 21 දින පැවැත්වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් නීති පනතේ විධිවිධාන යටතේ මීට…

error: Content is protected !!