“අග්බෝට කන්න කුඹුර දන් දුන්නට පස්සේ හිතටත් ගතටත් අමුතුම සනීපයක් දැනෙනවා” ගාමිණී සුදර්ශන ගොවි මහතා
ගල්ගමුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සැරිසරමින් සිටි අග්බෝ නමැති සද්දන්ත ඇත් රාජයා මිනිසුන් විසින් කරන ලද නොමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තුවාල ලබා සිටින බවත්, ඉන්පසු අනුරාධපුර තිරප්පනේ අග්බෝ රඳවා ගෙන පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන නිසා…