සංචාරකයන් විශාල ප්‍රමාණයක් සැප්තැම්බරයේ දිවයිනට
කාලීන පුවත්

සංචාරකයන් විශාල ප්‍රමාණයක් සැප්තැම්බරයේ දිවයිනට

මෙම මාසයේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයන් 126,379දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. ඒ අනුව ඉන්දියාවෙන් 37,179දෙනෙක් පැමිණ තිබේ.මීට අමතරව බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය…

සුන්දර නිහතමානී ද මෙල්ගේ ‘මානිගේ තීරුව NOT OUT 36’ හෙට
කාලීන පුවත්

සුන්දර නිහතමානී ද මෙල්ගේ ‘මානිගේ තීරුව NOT OUT 36’ හෙට

ප්‍රවීණ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මෙල් විසින් රචිත ‘මානිගේ තීරුව NOT OUT 36′ ග්‍රන්ථය හෙට ( 29) වැනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත කිරීමට නියමිතයි. ​මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙල එදින සවස 3.30 සිට 4.30…

ලොව මහා ධන කුවේරයෝ දාන පාරමිතාවලට පෙළ ගැසෙති
එතෙර - මෙතෙර

ලොව මහා ධන කුවේරයෝ දාන පාරමිතාවලට පෙළ ගැසෙති

ලෝකයේ දෙවන විශාලතම ධනවතා සේ සැලකෙන ඔරකල් සමාගමේ සම-නිර්මාතෘ ලැරී එලිසන් සිය මුළු ධන සංචිතයෙන් 95%ක ප්‍රතිශතයක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර තිබේ.81 හැවිරිදි වියේ පසුවන මෙම ප්‍රකෝටිපතියාගේ වත්මන් වත්කම…

ප්‍රදේශ රැසකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න්…

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. අදාළ නිවේදනය ඊයේ (27) පස්වරු 4.00 සිට හෙට (28) පස්වරු 4.00 දක්වා වලංගු වේ.…

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවයි
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවයි

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට මාර්ගගතව අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අවවියට පිවිස මාර්ගගතව…

අධිකරණ නිලධාරීන්ට දැනුම්දීමක්
කාලීන පුවත්

අධිකරණ නිලධාරීන්ට දැනුම්දීමක්

අධිකරණ නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාව වැඩිවී තිබීම නිසා ගැටලු රැසක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණවල සේවයේ යෙදී සිටින උපලේඛනගත නොවන නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ…

Gov Pay හරහා ගෙවීම් කරන්න ආයතන 150ක්  එක් වෙයි
කාලීන පුවත්

Gov Pay හරහා ගෙවීම් කරන්න ආයතන 150ක් එක් වෙයි

මේ වන විට Gov Pay හරහා ගෙවීම් කිරීමට ආයතන 150ක් එකතු වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඒ අනුව Gov Pay හරහා කරන ලද ගෙවීම්වලින් ලැබූ මුළු ආදායම මිලියන 300 ඉක්මවා ඇති බවට දත්ත…

අදත් මි.මී. 50ට වැඩි තරමක තද වැසි
කාලීන පුවත්

අදත් මි.මී. 50ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකියි. අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,…

අසරණ සුනඛයන් නොමරා ජලභීතිකාවෙන් අත්මිදෙමු
එතෙර - මෙතෙර

අසරණ සුනඛයන් නොමරා ජලභීතිකාවෙන් අත්මිදෙමු

සැප්තැම්බර් 28 වැනිදාට ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙන් ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය වෙමින් පවතී. මේ 28 වැනි ඉරිදා ශ්‍රී ලංකාවේ ද මානුෂීය පදනමකින් යුතු සුවිශේෂී වැඩසටහනක් පැවැත්වීමට නියමිතය. සැමරීමේ අරමුණ වන්නේ මිනිස් සමාජයේම වරදින් මහ…

error: Content is protected !!