අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක…









