මුස්ලිම් පිරිමින්ට කංසා භාවිතයට ආගමික නිදහසක් තිබේ ද?-රජයේ මුල්ම කංසා ව්‍යාපෘතියට ටීකාවක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මීරිගම ප්‍රදේශයේ අක්කර හැට හතරක ඉඩමක රාජ්‍ය සම්බන්ධතාවයකින් යුතුව කංසා වගාව ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.ජනාධිපති වරයාගේ විෂය පථයට අයත් මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ…









