ජාතික පාසල් 1000ක වැඩසටහන ගැන කෝපා කමිටුව වාර්තාවක් කැඳවයි
කාලීන පුවත්

ජාතික පාසල් 1000ක වැඩසටහන ගැන කෝපා කමිටුව වාර්තාවක් කැඳවයි

ජාතික පාසල් දහසක වැඩසටහන හා රාජ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් කෝපා කමිටුව වාර්තාවක් කැඳවා තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ “ජාතික පාසල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන”…

ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

අද (26) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර…

වන අලි ගැටලුව විසඳන්න ආණ්ඩුව දරන වෑයම අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වේ ද?
එතෙර - මෙතෙර

වන අලි ගැටලුව විසඳන්න ආණ්ඩුව දරන වෑයම අලියා ගිල්ල දිවුල් ගෙඩියක් වේ ද?

වන අලින් ගේ ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජන ජීවිතය සුරක්ෂිත කිරීම යන දෙකරුණ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉකුත් 24 වන දා පස්වරුවේ…

රෙස්ලිං පිටියේ පුරාවෘත්තයක් වූ හල්ක් හෝගන් ජීවිතක්ෂයට
කාලීන පුවත්

රෙස්ලිං පිටියේ පුරාවෘත්තයක් වූ හල්ක් හෝගන් ජීවිතක්ෂයට

මල්ලවපොර පිටියේ පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් මියගොස් තිබේ. හල්ක් හෝගන් මිය යනවිට 71 වන වියේ පසු විය.හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටිය දී මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.එක්සත්…

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත වෙයි
කාලීන පුවත්

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත වෙයි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතියි. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ ඒ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට…

මහ­නු­වර දළදා පෙර­හර අද ඇර­ඹෙයි
කාලීන පුවත්

මහ­නු­වර දළදා පෙර­හර අද ඇර­ඹෙයි

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යය සතර මහා දේවා­ල­යන්හි කප් සිටු­වී­මෙන් අද (25) ආරම්භ වෙයි. කප් සිටු­වී­මෙන් අන­තු­රුව 29දා තෙක් පුරා දින පහක් දේවාල අභ්‍ය­න්තර පෙර­හර පැවැ­ත්වෙයි. අන­තු­රුව මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ ප්‍රථම කුඹල් පෙර­හර 30 දින…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම…

අශෝක පීරිස් ඉවත් කළේ කෝටි 2ක වැඩි මිලට ගන්න ගිය ලෝඩර් යන්ත්‍ර ගනුදෙනුව නැවැත්වූ නිසාද?
එතෙර - මෙතෙර

අශෝක පීරිස් ඉවත් කළේ කෝටි 2ක වැඩි මිලට ගන්න ගිය ලෝඩර් යන්ත්‍ර ගනුදෙනුව නැවැත්වූ නිසාද?

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති තනතුරෙන් ටී අශෝක පීරිස් මහතා ඉවත්කර එම තනතුර සඳහා ලුණු සංස්ථාවේ සභාපති ගයාන් වෙල්ලාල පත් කිරීම මේ වනවිට සමාජ මාධ්‍ය අවකාශයේ මාතෘකාවක් බවට…

මානවයාට විවිධ උපකාර කිරීමට නිර්මාණය කළ බලගතු මෙවලම; Google Gemini
නිතර නොඇසෙන කතා

මානවයාට විවිධ උපකාර කිරීමට නිර්මාණය කළ බලගතු මෙවලම; Google Gemini

ඩිජිටල් තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් සමඟ කෘත්‍රිම බුද්ධිය (AI) යනු හුදු විද්‍යා ප්‍රබන්ධ සංකල්පයකට වඩා, අපගේ දෛනික ජීවිතයට බද්ධ වූ යථාර්ථයක් බවට පත්ව තිබේ. මෙම AI පද්ධති අතරින් Google ආයතනය විසින් පුහුණු කරන ලද Google Gemini…

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අගය ඉහළ ගොස් තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 151.15කින් ඉහළ ගොස් තිබෙන බවයි සඳහන්වෙයි. එය ඒකක 19,243.08කින් අවසන් වී තිබේ. කොළඹ කොටස් වෙළඳපොළ දෛනික වාර්තාවේ දිනය අවසානයේ…

error: Content is protected !!