ලාල් කාන්ත ඇමති තුමෝ; වැව් රක්ෂිත “ශුද්ධ කිරීමත්” මෝඩ චූන් එකක් වේ ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
වත්මන් ආණ්ඩුවේ කෘෂිකර්ම ඉඩම් හා වාරිමාර්ග ඇමති කේ ඩී ලාල් කාන්ත හදිසියේ වගේ අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව පෙනේ.ඒ රටේ වැව්වල මායිම් නිශ්චය කිරීම ය.මෙසේ මායිම් නිශ්චය කර වැව් තාවුලු වල ඉදිකර ඇති සියලු…









