අහමබාද් ගුවන් අනතුරට හේතුව නියමු වරදක්ද?
පසුගිය ජූනි 12 වැනිදා, ඉන්දීය ගුවන් සේවයට අයත් Boeing 787 Dreamliner යානය අහමදාබාද් හි සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපල කරා ගමන් ආරම්භ කොට සුළු මොහොතකින් අනතුරට පත්වීම සම්බන්ධව මූලික විමර්ශන වාර්තාව 2025 ජූලි 12 වැනිදා නිකුත් කරන ලදී. එයින් හෙළි වී ඇති ප්‍රධානතම…









