ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
කාලීන පුවත්

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ.බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද…

අද කාලගුණය
කාලීන පුවත්

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.ඌව සහ…

මෙවර යල කන්නයේ වී මිල පාලනය කරන්න ආණ්ඩුවට හැකි වේද ?
එතෙර - මෙතෙර

මෙවර යල කන්නයේ වී මිල පාලනය කරන්න ආණ්ඩුවට හැකි වේද ?

නැගෙනහිර කලාපය තුළ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අස්වනු නෙළන ප්‍රදේශ ආවරණය වන පරිදි ඉකුත් සතියේ සිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කළ ද ඉකුත් 8 වන දා අවසන් වන තුරුත් කිසිදු…

මහ රෑ ජාමේ බණ මඩුවට කඩා පනින ප්‍රාසාංගික අලව් යකා
උරුමයක අසිරිය

මහ රෑ ජාමේ බණ මඩුවට කඩා පනින ප්‍රාසාංගික අලව් යකා

අප රටේ උඩරට දුම්රිය මාර්ගයේ අලගල්ල කන්ද පාමුල පිහිටා ඇති දර්ශනීය ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට දකුණු පසින් සුවිසල් වපසරියක් පුරා පැතිර ගත් කෙත් වතුවලින් සමන්විත සදාහරිත නිම්න තලාවක් දැකිය හැක. දුම්රිය ස්ථානයේ සිට ඒ ඔස්සේ…

මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ වංචා-දූෂණ සොයන්න ත්‍රිපු­ද්ගල කමි­ටු­වක්
කාලීන පුවත්

මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ වංචා-දූෂණ සොයන්න ත්‍රිපු­ද්ගල කමි­ටු­වක්

මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ කට­යුතු සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරී­මට විශ්‍රා­මික මහා­ධි­ක­රණ විනි­සුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජය­ති­ලක මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් ත්‍රිපු­ද්ගල කමි­ටු­වක් පත් කිරී­මට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ. 2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වූ කාල­සී­මා­වේදී ආග­මික ස්ථාන…

මදු­රු­වන් බෝ කළ 3812කට රතු නිවේ­දන
කාලීන පුවත්

මදු­රු­වන් බෝ කළ 3812කට රතු නිවේ­දන

දිව­යින පුරා ඩෙංගු රෝගීන් 30,228ක් හා මරණ 16ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ ප්‍රජා වෛද්‍ය විශේ­ෂඥ ප්‍රසිලා සම­ර­වීර මහ­ත්මිය පැව­සු­වාය. ජාතික ඩෙංගු මර්දන ඒක­කයේ පැවති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මින් ඇය මෙසේ පැව­සු­වාය. පළාත් වශ­යෙන්…

තානායම් පරිශ්‍ර 44 ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

තානායම් පරිශ්‍ර 44 ක් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

යටත් විජිත සමයේ සිට රටේ විවිධ ප්‍රදේශවල පිහිටුවන ලද දැනට ගරා වැටී හා අබලන් තත්ත්වයේ පවතින තානායම් පරිශ්‍ර 44 ක් ව්‍යාපෘති යෝජනා කැඳවා සංවර්ධනය කිරීමට අදාළව නාගරික සංවර්ධන අධිකාරියට ඒවා පවරා ගැනීම සඳහා නාගරික සංවර්ධන,…

දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්
කාලීන පුවත්

දීපව්‍යාප්තව වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබේ.නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, වාහනවල පවතින විවිධ දෝෂ රිය අනතුරුවලට එක් හේතුවක් බවයි. දැනට මෙරට…

සිංහලයන් දකුණු ඉන්දියානුවන්ගෙන් පැවත එන බව ඇත්තක්ද?
එතෙර - මෙතෙර

සිංහලයන් දකුණු ඉන්දියානුවන්ගෙන් පැවත එන බව ඇත්තක්ද?

සිංහලයන් පැවත එන්නේ දකුණු ඉන්දියානුවන්ගෙන් යනුවෙන් පුවතක් ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතේ පළ වූ ලිපිය මේ වන විට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කොට තිබේ. විද්වත් ලිපි ප්‍රකාශයට පත් කෙරෙන ලොව පිළිගත් වෙබ් අඩවියක් වූ Current Biology…

විදේ­ශ­ව­ලින් සප­යන online සේවා­ව­ලට 18%ක වැට් බද්දක්
කාලීන පුවත්

විදේ­ශ­ව­ලින් සප­යන online සේවා­ව­ලට 18%ක වැට් බද්දක්

නිර්වා­සික තැනැ­ත්තකු විසින් ශ්‍රී ලංකාවේ සිටින තැනැ­ත්ත­කුට ඉලෙ­ක්ට්‍රො­නික වේදි­කා­වක් හරහා සේවා සැප­යී­මේදී, ඊට අදා­ළව 18%ක වැට් බද්දක් ඔක්තෝ­බර් 01 වන දින සිට ක්‍රියා­ත්මක කිරී­මට දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කොට තිබේ. එම සේවා සැප­යී­ම්ව­ලට අදා­ළව එකතු…

error: Content is protected !!