පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
කාලීන පුවත්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළ අද ආරම්භ වන බව පොලිස් මූලස්ථානය පවසයි.පොලිසිය පැවසුවේ අනුරාධපුර මිහින්තලය හා අටමස්ථානය ආශ්‍රිතව මෙම වැඩපිළවෙළක්‍රියාත්මක බවයි.වැව් හා ජලාශ ආශ්‍රිතව විශේෂ ජීවිත ආරක්ෂක නිලධාරින් කණ්ඩායම් යොදවා ඇතැයි පොලීසිය…

ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට
කාලීන පුවත්

ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට

ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වෙයි.දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, අද සිට 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක බවයි. අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා කිසිදු අය…

හෙට සිට කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන…

රේගුවෙන් මතු වූ ඉඳුරුවේ ආචාරියා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

රේගුවෙන් මතු වූ ඉඳුරුවේ ආචාරියා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මේ දිනවල සමාජයේ දැඩි කතා බහට ලක් වන ජනප්‍රිය වහරට අනුව කිවහොත් “නැඟලා යන”මාතෘකා අතරට “කන්ටේනර් 323 අවුල” ද අයත් වේ.එහි අලුත්ම යාවත් කාලීන වීම වශයෙන් පසුගිය දා ශ්‍රී ලංකා රේගුවේ ද කට ඇරුණේ ය.…

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ 18.2% කින් වැඩි වෙයි
කාලීන පුවත්

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ 18.2% කින් වැඩි වෙයි

2025 මැයි මාසයේදී විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 641.7 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ. එය 2024 මැයි මාසයේදී දැක්වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 544.4…

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්
කාලීන පුවත්

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්‍රමවේද නොමැති දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ…

පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්
කාලීන පුවත්

පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලයේ දුම්රිය ගමන්වාර රැසක්

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව…

නවීන ලෝකයේ වේගයෙන් පෙරට එන මිහිඳු හිමියන් දායාද කළ සත්ව අභය දානය
එතෙර - මෙතෙර

නවීන ලෝකයේ වේගයෙන් පෙරට එන මිහිඳු හිමියන් දායාද කළ සත්ව අභය දානය

මීට වසර 2272 කට පෙර; එනම් ක්‍රි. පූ. 247 වසරේ පොසොන් පුන් පොහෝ දිනයේ අප රටේ මිහින්තලා පව්ව මතට වැඩම කළ මිහිඳු මා හිමියන් විසින් ඉටු කළ මුල්ම කාරිය පිළිබඳව විමැසීමේ දී පෙනී යන විශේෂිත…

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
රසගඟුල

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා

‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ වැඩි යමක් සොයා බැලීම සඳහා…

error: Content is protected !!