ඩොලරය තවත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.55ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.01ක් ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.55ක් ලෙස සහ විකුණුම් මිල රු. 304.01ක් ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික…
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධි විධාන සැලැස්වීමට අදාළ පනත් කෙට්ම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්කර ඇත.…
දිවයිනේ සියලු තැපැල් කාර්යාල වල සේවකයින් ඊයේ(28) මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක් ආරම්භ කරනලදි. ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුලු ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් ය. හෙට(30) මධ්‍යම රාත්‍රිය දක්වා වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා…
අද දින (29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
“බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ…
පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය සුළු වශයෙන් පහළ ගොස් තිබේ.ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 1,002,963ක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වෙයි. එය පසුගිය 23වනදා සටහන් වුණේ රුපියල් 1,005,827ක් ලෙසයි.එමෙන්ම අද…
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා 15,073ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 199ක්, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 3661ක් සහිතව ගුරුවරුන් 6000කට ආසන්න…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත් වන්නා වූ අවුරුදු 70ට වැඩි, වැඩිහිටි පුද්ගලයන්ගේ මැයි මස දීමනාව අදාළ පවුලට අයත් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමට අද (28) බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. දීමනාලාභීන් 592,766ක්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes