බස් පෙරළීම කතා-බස් වලින් විතරක් අඩු කරන්න පුළුවන් ද ? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
මෙහෙම ගියාම බස් නොපෙරලී තියේද ?බස් පෙරළීමට ගුරුත්ව කේන්ද්‍රය වෙනස්වීම බලපානවා!අනතුරු අඩු කරන්න නම් මේ ටික කරන්න ඕනෙ !ආදී කතා බහ අපිත් වරින් වර අහනවා.නමුත් මේවා කතාවට විතරක් සීමා වී තිබීම බරපතල ප්‍රශ්නයක්. පසුගිය දින…









