ට්‍රම්ප් ගේ “තර්ජනයෙන්” පසු තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙති
එතෙර - මෙතෙර

ට්‍රම්ප් ගේ “තර්ජනයෙන්” පසු තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වෙති

ආසියානු දෙරටක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර හටගත් උණුසුම් දේශ සීමා ගැටුම පසුගිය සතියේ මෙම කලාපය තුළ විශාල ආතතියක් ඇති කළ සිදුවීමක් විය. ජුලි 24 වැනි දින ආරම්භ වූ මෙම ගැටුම දිනෙන් දින වඩාත් උත්සන්න…

රට අමුඩයාගේ මලයාලම් පොල් ගෙඩි ගුරුකම
උරුමයක අසිරිය

රට අමුඩයාගේ මලයාලම් පොල් ගෙඩි ගුරුකම

පොල්ගෙඩියක් සොලවන විට ඒ තුළින් පොල් වතුර සෙළවෙන හඬට අමතරව කුකුළකු ගේ හැඬලීමක් අසා ගත හැකි මලයාලම් ගුරුකමක් පිළිබඳව මට දැන ගැනීමට ලැබුණේ මීට වසර තිහකට පමණ ඉහත දී ය. ඒ ජාඇල, නිවන්දම විසූ විදුහල්පති…

මහනුවරට යන අයට විශේෂ මතක් කිරීමක්
කාලීන පුවත්

මහනුවරට යන අයට විශේෂ මතක් කිරීමක්

මහනුවර නගරයේ පවතින භූගත උමං මාර්ග ඔස්සේ පාර හරහා මාරු නොවන පදිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පදිකයන්ට බාධා වන අයුරින් ඉදිකර ඇති…

සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම්
කාලීන පුවත්

සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම්

දිවයින පුර මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සඳහන් කළේ දිවයින පුරා සියලු…

බිත්තර නිෂ්පාදනය ඉහළට
කාලීන පුවත්

බිත්තර නිෂ්පාදනය ඉහළට

මෙරට දෛනික බිත්තර නිෂ්පාදනය එක්කෝටි පන්ලක්ෂයක් දක්වා ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල පහත වැටී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි. මේ වනවිට බිත්තරයක තොග මිල රුපියල් 24 ක් පමණ දක්වා පහළ…

බොරැල්ලේ දැඩි රථ වාහන තදබදයක්
කාලීන පුවත්

බොරැල්ලේ දැඩි රථ වාහන තදබදයක්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේදී දොඹකරයක් වාහන කිහිපයක ගැටී අනතුරක් සිදුවී තිබේ. ඒ හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වෙයි. තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ බවුසර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී මෙම…

පාර්ලිමේන්තු මංපෙතේ සිහිල් නා සෙවනක් තැනූ දයාරත්න – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

පාර්ලිමේන්තු මංපෙතේ සිහිල් නා සෙවනක් තැනූ දයාරත්න – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ශ්‍රී ලාංකීය දේශපාලනයේ එක් යුගයක නම රැන්ඳු ජ්‍යෙෂ්ටතම දේශපාලඥයෙකු හා හිටපු කැබිනට් අමාත්‍ය වරයකු සේම ජීවතුන් අතර සිටි පැරණිම දේශපාලනඥයකු වන පී දයාරත්න මහතා සිය දීර්ඝ දිවි සැරිය පසුගිය 25 වන සිකුරාදා උදෑසන නිමා කළේ…

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක්

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසයි. ඊයේ…

ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ
කාලීන පුවත්

ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ

2025 ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ.එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන මෙම තරගාවලිය සැප්තැම්බර් මස 9 වනදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය එදින ඇෆ්ගනිස්තානය…

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
කාලීන පුවත්

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

විශාල මාරගසක් කඩා වැටීමෙන් ගල්බොඩ නාවලපිටිය අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි.අද (27) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මෙලෙස එම ගස කඩා වැටී ඇත.…

error: Content is protected !!