ලෝක රූ රැජින දක්ෂතා වටයේ අවසන් 24ට අපේ අනුදි
ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත. දක්ෂතා වටය (Talent Competition…









