ජුලි මාසය තුළ මේ දක්වා සංචාරක පැමිණීම් 98,000 ඉක්මවයි
කාලීන පුවත්

ජුලි මාසය තුළ මේ දක්වා සංචාරක පැමිණීම් 98,000 ඉක්මවයි

මේ වසරේ ජුලි මාසය තුළ මේ දක්වා සංචාරකයින් 98,765 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත පෙන්වා දෙයි. මේ අතර, ජුනි මාසය සඳහා නවතම සංඛ්‍යාලේඛන නිකුත් කිරීමත් සමඟ 2025 දී…

ළමා හා කාන්තා හිංසන පැමි­ණිලි කියන ‘109’ගැන ජන­තාව දැනු­ම්වත් කිරීමේ පාග­ම­නක්
කාලීන පුවත්

ළමා හා කාන්තා හිංසන පැමි­ණිලි කියන ‘109’ගැන ජන­තාව දැනු­ම්වත් කිරීමේ පාග­ම­නක්

ළම­යින්ට හා කාන්තා­වන්ට සිදු­වන හිංසන ඇතුළු විවි­ධා­කාර ගැටලු ගැන පැමි­ණිලි කිරී­මට පොලිස් ළමා හා කාන්තා අප­යෝ­ජන නිවා­රණ හා විම­ර්ශන කාර්යාංශ මූල­ස්ථා­නයේ ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියා­ත්මක 109 කෙටි දුර­ක­තන අංකය ගැන ජන­තාව දැනු­ම්වත්…

නුවරඑළිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා
කාලීන පුවත්

නුවරඑළිය මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

නුවරඑළිය ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟ ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. නානුඔය පොලීසිය සඳහන් කළේ හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය සිට නුවරඑළිය දක්වා සහ…

ප්‍රදේශ කිහිපයකට අද මි.මී 75 ඉක්ම වූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද මි.මී 75 ඉක්ම වූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක…

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය
ඉරා අදුරුපට

ගම්පහ වලව්වේ තිඹිරි ගෙයින් නැඟෙන අද්භූත විලාපය

ගම්පහ දිස්ත්‍රික්කයේ පිටිසර බද පෙදෙසක පිහිටි වසර සියයකටත් වඩා පැරණි වලව්වකින් ඇතැම් රාත්‍රී කාලයන්හි ඇසෙන අද්භූත කාන්තා විලාපයක් පිළිබඳව හිතවතෙකුගෙන් මට මුල්වරට අසන්නට ලැබුණේ මීට වසර හතකට පමණ කලිනි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියවසකට…

වැව් රක්ෂිත වනසන්නවුන් අතරේ දෙමළ,මුස්ලිම්,බර්ගර් ජනයාත් ඉන්නවා දැයි සොයමු – ෆාතිමා හලල්දීන්
එතෙර - මෙතෙර

වැව් රක්ෂිත වනසන්නවුන් අතරේ දෙමළ,මුස්ලිම්,බර්ගර් ජනයාත් ඉන්නවා දැයි සොයමු – ෆාතිමා හලල්දීන්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව් රක්ෂිත විසි තුනක පිහිනුම් තටාක සහිත හෝටල් ඉදිකර ඇති දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.මෙම පිහිනුම් තටාක සහ හෝටල් ඉදිකර ඇත්තේ පවතින නීති රීති…

පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ගැන තීරණයක්?
කාලීන පුවත්

පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව ගැන තීරණයක්?

පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි. ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම…

‘ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා’ යැයි දැනුම් දීමක්
කාලීන පුවත්

‘ගුවන්තොටුපොළ අවට සරුංගල් යවන්න එපා’ යැයි දැනුම් දීමක්

ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ජනතාවට දැනුම් දී තිබේ. එම සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ, ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට,…

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන්ට කොළඹට කැඳවීමක් !
කාලීන පුවත්

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන්ට කොළඹට කැඳවීමක් !

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් එළැඹෙන සතියේදී කොළඹට කැඳවන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කළේ, එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කරන බවයි.…

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති  විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන…

error: Content is protected !!