කොළඹ පුර­පති ඡන්දය ජූනි 2දා
කාලීන පුවත්

කොළඹ පුර­පති ඡන්දය ජූනි 2දා

කොළඹ මහ­න­ගර සභාවේ පුර­පති සහ නියෝජ්‍ය පුර­පති ධුර තෝරා ගැනීමේ ඡන්ද විම­සීම ජූනි මස 02 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තව තිබේ. පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී කොළඹ මහ­න­ගර සභා­වට තරග කළ කිසිදු පක්ෂ­ය­කට හෝ ස්වාධීන කණ්ඩා­ය­ම­කට සිය­යට 50ක…

මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
කාලීන පුවත්

මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැවැසෙයි. මෙම සේවකයන් කප්පාදුව 2023 වසරෙන් පසුව මයික්‍රෝසොෆ්ට් සමාගම සිදුකළ විශාලතම රැකියා කප්පාදුව වන…

අදත් සවස් කාලයේ දී වැසි
කාලීන පුවත්

අදත් සවස් කාලයේ දී වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් අද (15) දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ…

ඉන්දු පාකිස්තාන් සතුරුකම් තාවකාලිකව නවතා දමා තිබියදීත් යුද ගිනි පුපුරු දැල්වෙයි
එතෙර - මෙතෙර

ඉන්දු පාකිස්තාන් සතුරුකම් තාවකාලිකව නවතා දමා තිබියදීත් යුද ගිනි පුපුරු දැල්වෙයි

පසුගිය මැයි 12 වැනිදා රාත්‍රියේ මිනිත්තු 22 ක කාලයක් ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පකිස්තානය සටන් විරාමය කඩ කරන්නට උත්සාහ දරන්නේ නම් ‘සිංදූර්’ මෙහෙයුම නැවත ක්‍රියාත්මක කරන බවට අනතුරු ඇඟවූයේය. පසුගිය මැයි 10 වැනිදා…

බිල් ගේට්ස් සිය ධනස්කන්ධය පරිත්‍යාග කිරීමට සැරසෙයි
නිතර නොඇසෙන කතා

බිල් ගේට්ස් සිය ධනස්කන්ධය පරිත්‍යාග කිරීමට සැරසෙයි

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් යනු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනෙකු බව රහසක් නොවෙයි. ඇමෙරිකානු ධන කුවේරයකු වන ගේට්ස් ගැන අපූරු පුවතක් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය තුළ පළ වුණා. එයින් කියැවුණේ…

විශේෂ ඩෙංගු මර්දන සතියක්
කාලීන පුවත්

විශේෂ ඩෙංගු මර්දන සතියක්

ලබන දහනවවැනිදා සිට (19) කොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ…

බොරු ඩේටා දන්සලක්
කාලීන පුවත්

බොරු ඩේටා දන්සලක්

අන්තර්ජාල පහසුකම් සහ ඉහළ GB ප්‍රමාණයක data ලබාදෙන්නේ යැයි කියමින් සිඳුවන වංචාවක් හෙළිවේ . වෙසක් වෙනුවෙන් ” ඩේටා දන්සල ” යනුවෙන් , දුරකථන පහසුකම් ලබා දෙන විවිධ සමාගම්වල නම් යටතේ මෙම වංචාව සිඳුවන බව පොලිසිය…

පළමු ලුණු තොගය අද එයි
කාලීන පුවත්

පළමු ලුණු තොගය අද එයි

වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය මඟින් පියවර ගෙන තිබේ. ඒ අනුව ඇණවුම් කළ පළමු ලුණු තොගය අද (14) දිවයිනට ළඟා වීමට නියමිතයි. වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුවීමට හේතුව වී ඇත්තේ…

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්…

ගැරඩි ඇල්ල බස් රථ ඛේදවාචකය යටපත් වීමට පෙර
එතෙර - මෙතෙර

ගැරඩි ඇල්ල බස් රථ ඛේදවාචකය යටපත් වීමට පෙර

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ දි පසුගිය 11 දින සිදු වූ අනතුරින් 22 දෙනකු මිය ගිය පුවත සමස්ත ජාතියම මහත් කම්පාවට පත් කරන සිදුවීමක් විය.එසේ මියගියවුන් සිහි කොට ඔවුනට පින් අනුමෝදම් කිරීම පිණිස පහන් දැල්වීමේ…

error: Content is protected !!