ජල ගාස්තු ඉහළ නැංවීමට ඉල්ලීමක්
ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත. මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත. මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
පොලිතින් ආශ්‍රීත නිෂ්පාදනවල අමුද්‍රව්‍ය මිල අනපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා පොලිතින් නිෂ්පදානවල මිල සියයට 40 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා පවසයි.
අලින්ව බලන්නට කැමති අයට තවත් ඉතා වැදගත් වන වනෝද්‍යානයක් ගැනයි අද ඔබට කියන්න යන්නේ. මේ මින්නේරිය ජාතික වනෝද්‍යානය. උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා ව්‍යාප්ත වී පවතින මින්නේරිය ජාතික වනෝද්‍යානයෙහි භූමි…
වියපත් වැඩිහිටියන් අතරේ ආතරයිටිස් ඉතා බහුලව තිබෙන රෝගයකි. මෙය රෝගයක් ලෙස හැඳින්වූවත් සැබෑවටම මෙය රෝගයක් නොව රෝගයක ලක්ෂණයකි.හරියටම කිවහොත් හිසරදය මෙනි. හිසරදයද රෝගයක ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. අපගේ ශරීරයේ ඕනෙම සන්ධියක ආතරයිටිස් හට ගැනීමට පුළුවන.…
හෙට සිට නැවතත් පාසල් ආරම්භ වීමත් සමග පවතින වසංගත තත්ත්වය වර්ධනය විය හැකි බව PHI සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. දැනට පාසල් වල නිසි සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග භාවිතා නොවන බව ඔහු සඳහන්…
සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබේ. සිමෙන්ති සමාගම් මෙම සිමෙන්ති මිල ඉහළ දමා ඇති අතර මෙම මිල වැඩි කිරීමට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් නිල වශයෙන් රුපියල් 1,375 ක…
ජංගම දුරකතන වල මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි. ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකතන හා උපාංගවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුවන බව වැඩිදුරටත් සදහන්…
මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනා ගත් ටෙලි නාට්‍යයක් තමයි “කොළඹ ඉතාලිය”. වර්තමානයේ අපේ රටේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින කාර්යභහුලම හා ජනප්‍රියතම අධ්‍යක්ෂ වරයා ලෙස නම් කළ හැකි ජයප්‍රකාශ් ශිවගුරුනාදන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes