අලුත් ආණ්ඩුවට ලෝක බලවතුන්ගෙන් සුබපැතුම්
කාලීන පුවත්

අලුත් ආණ්ඩුවට ලෝක බලවතුන්ගෙන් සුබපැතුම්

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක බලවතුන් සාමාජ මාධ්‍ය ඔස්සේ අද සිය සුබපැතුම් එක්කර තිබුණි. ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට…

10වන පාර්ලිමේන්තුව ලබන 21 රැස්වෙයි
කාලීන පුවත්

10වන පාර්ලිමේන්තුව ලබන 21 රැස්වෙයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා රැස්වීමට නියමිතයි. මේ අතර නව පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීම ලබන 18 වනදා සිදුකිරීමට නියමිත බවටයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස…

ව්‍යාජ ජ්‍යොතීර්වේදීන්ගේ කටගැස්මක් නොවූ මාලිමා ජයග්‍රහණය – හේම ශ්‍රී අමරසිංහ
එතෙර - මෙතෙර

ව්‍යාජ ජ්‍යොතීර්වේදීන්ගේ කටගැස්මක් නොවූ මාලිමා ජයග්‍රහණය – හේම ශ්‍රී අමරසිංහ

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හෙවත් මාලිමාවට ඓතිහාසික ජග්‍රහණයක් හිමිව තිබේ. මෙම මැතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කරන බවට බොහෝ දෙනකු තුළ සාධාරණ අනුමානයක් තිබූ බව සත්‍යයකි. එහෙත්, එය මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් වනු ඇතැයි බොහෝ…

ලිංගික අපචාරයකට ගොදුරු වූ දරුවකුගේ මනසට වන හානිය සුළුපටු නොවේ
ඉරා අදුරුපට

ලිංගික අපචාරයකට ගොදුරු වූ දරුවකුගේ මනසට වන හානිය සුළුපටු නොවේ

කොයිතරම් දැඩි නීති තිබුණත් කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අඩුවක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වෙන ප්‍රවෘත්තිවලට වඩා ප්‍රසිද්ධ නොවන සිදුවීම් වැඩි බව සැලකිය හැකියි. බොහෝ දෙනෙකු සිතා සිටින්නේ කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීම…

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය
කාලීන පුවත්

පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනපතිගේ ස්තූතිය

මහ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙයි. එම X පණිවිඩයේ සඳහන් වන්නේ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ජනාධිපතිවරයා ස්තූති පළ කරන බවයි.  

යාපනයේ ඡන්ද ඉතිහාසයේ වෙනසක්
කාලීන පුවත්

යාපනයේ ඡන්ද ඉතිහාසයේ වෙනසක්

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ කොට්ඨාසය ජයගැනීමට ජාතික ජනබලවේගය සමත් විය.එහිදී ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9,066ක්. එහි දෙවන තැනට පත් වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි ලබා ගත් සංඛ්‍යාව 2,582ක්. අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් ඡන්ද 1,612ක් ලබාගැනීමටයි…

මේ ඡන්දය මෙච්චරම සාමකාමී වුණේ කවුරුන් නිසා ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

මේ ඡන්දය මෙච්චරම සාමකාමී වුණේ කවුරුන් නිසා ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක ඊයේ (14) ප්‍රකාශ කොට තිබේ. ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහ මැතිවරණය බවත්…

සවස් කාලයේදී අදත් ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

සවස් කාලයේදී අදත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර පළාතේ…

මැතිවරණ කටයුතු ඉතාමත්ම සාමකාමීයි – නිහාල් තල්දූව
කාලීන පුවත්

මැතිවරණ කටයුතු ඉතාමත්ම සාමකාමීයි – නිහාල් තල්දූව

මැතිවරණ කටයුතු ඉතාමත්ම සාමකාමීව සිදු කෙරෙන බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් මැතිවරණ රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ට පැවති අසනීප තත්ත්වයන් හේතුවෙන් ස්වභාවික මරණයන්ට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්යා…

ලෝක දියවැඩියා දිනය අදයි: “බාධක බිඳිමින් හිඩැස් නැති කරමු”
කාලීන පුවත්

ලෝක දියවැඩියා දිනය අදයි: “බාධක බිඳිමින් හිඩැස් නැති කරමු”

දියවැඩියාව කියන්නේ සෑම වසරක ම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක්. ඒ වගේම ඕනෑ ම අයෙකුට වැළඳිය එය හැකියි. අපේ රටේ සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන…

error: Content is protected !!