මැතිවරණ කටයුතු ඉතාමත්ම සාමකාමීයි – නිහාල් තල්දූව
කාලීන පුවත්

මැතිවරණ කටයුතු ඉතාමත්ම සාමකාමීයි – නිහාල් තල්දූව

මැතිවරණ කටයුතු ඉතාමත්ම සාමකාමීව සිදු කෙරෙන බව පොලිසිය පවසයි. කෙසේ වෙතත් මැතිවරණ රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ට පැවති අසනීප තත්ත්වයන් හේතුවෙන් ස්වභාවික මරණයන්ට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්යා…

ලෝක දියවැඩියා දිනය අදයි: “බාධක බිඳිමින් හිඩැස් නැති කරමු”
කාලීන පුවත්

ලෝක දියවැඩියා දිනය අදයි: “බාධක බිඳිමින් හිඩැස් නැති කරමු”

දියවැඩියාව කියන්නේ සෑම වසරක ම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක්. ඒ වගේම ඕනෑ ම අයෙකුට වැළඳිය එය හැකියි. අපේ රටේ සිදුවන මරණ සහ රෝගාබාධ යන දෙකටම ප්‍රධාන…

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම්…

තුනෙන් දෙකක් දී මේ සැරෙත් ඉල්ලං කමුද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

තුනෙන් දෙකක් දී මේ සැරෙත් ඉල්ලං කමුද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මහ මැතිවරණ දිනය එළඹී ඇත.නමුත් රටේ මිනිස්සු වැඩි දෙනෙකු මැතිවරණයක් ඇතිදැයි නොදන්නා සේ ය.පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට පවත්වන මැතිවරණයට “මහ මැතිවරණය” යැයි කියන්නේ කලක් රටේ පැවැත්වුණු ප්‍රධානම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය නිසා ය. පසුව ජනාධිපතිවරයා තෝරා…

පිට පළාත් වලින් යන කොල්ලන් වසඟ කර ගත් නුවර කලාවියේ කෙල්ලන් ගේ “සුළු දිය” ඉනා මැල්ලුම
නිතර නොඇසෙන කතා

පිට පළාත් වලින් යන කොල්ලන් වසඟ කර ගත් නුවර කලාවියේ කෙල්ලන් ගේ “සුළු දිය” ඉනා මැල්ලුම

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර කලාවියේ තරුණියන් කෙරෙහි තරුණයන් වසඟ කරගත හැකි විස්මිත පළා මැල්ලුමක් පිළිබඳව මට දැනගන්නට ලැබී දැන් බොහෝ කලකි. එනිසා අනුරාධපුර ගිය අවස්ථාවක මගේ මිතුරෙකු වන අනුරාධපුර නිවන්තක චේතිය විද්‍යාලයේ එවක විදුහල්පති සෝමානන්ද…

හෙට සහ අනිද්දා සුරාසැල් වැසේ
කාලීන පුවත්

හෙට සහ අනිද්දා සුරාසැල් වැසේ

එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සුරාසැල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු…

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විභාග සහතිකපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 2024 පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය යෙදවීම හේතුවෙන් නොවැම්බර් 14 වැනි දින විභාග සහතික පත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා…

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්
කාලීන පුවත්

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ ඊයේ (12) සහ අද (13) යන දෙදින තුළ විශේෂ බස්…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
කාලීන පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු…

මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙච්ච දේ – ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය හිමි
එතෙර - මෙතෙර

මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙච්ච දේ – ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය හිමි

  දවසක් මට දායකයෙක් කතා කරල කිව්වා; හාමුදුරුවනේ අපේ මිත්‍රයෙක් කතා කරලා ඇහුවා පැය විසි හතරක් කඨින සිවුර ගෙදර තියාගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න වෙනවා කියලා. ලැජ්ජ නැද්ද මොකක් ද? මේ කතාව. ගෙවල් දහයකට…

error: Content is protected !!