දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ බිත්තර විකිණීමේ ජාවාරමක්
කාලීන පුවත්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ බිත්තර විකිණීමේ ජාවාරමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උරගයින්ගේ සහ කුරුල්ලන්ගේ බිත්තර විකිණීමේ ජාවාරමක් පසුගිය කාලය පුරා සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පවසයි. එමෙන්ම,සත්වෝද්‍යානයයේ සිටි මැකෝ ගිරවා පසුගියදා අතුරුදහන් වූ බවට තොරතුරු…

“කොයි මොහොතක හෝ රුසියාව යුක්ක්‍රේනයට පහර දේවි” ඇමරිකාව කියයි
කාලීන පුවත්

“කොයි මොහොතක හෝ රුසියාව යුක්ක්‍රේනයට පහර දේවි” ඇමරිකාව කියයි

“කොයි මොහොතක හෝ රුසියාව යුක්ක්‍රේනයට පහර දේවි” ඇමරිකාව කියයි ඉදිරි දින කිහිපය තුළ දී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කොට හෝ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම්…

කාන්තා සම ලිංගිකතා,පුරුෂ සමලිංගිකතා,ද්වි ලිංගිකතා,ලිංග පරිවර්තිත ප්‍රජාව වෙත ඉන්දියාවෙන් මානුෂික බැල්මක්
එතෙර - මෙතෙර

කාන්තා සම ලිංගිකතා,පුරුෂ සමලිංගිකතා,ද්වි ලිංගිකතා,ලිංග පරිවර්තිත ප්‍රජාව වෙත ඉන්දියාවෙන් මානුෂික බැල්මක්

ඉන්දියාවේ නිෂ්පාදනය වන “සම්භාව්‍ය” මට්ටමේ චිත්‍රපට සඳහා ඉන්දියානු චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය විසින් ලබා දෙන්නේ A ශ්‍රේණියේ සහතිකයකි. 2021 වසර තුළ මෙලෙස A ශ්‍රේණියේ සහතික ලබා ගත් ඉන්දියානු චිත්‍රපට ගණන අතලොස්සකි. ඒ අතරින් කතාබහට…

මිය ගිය පොලිස් රාළහාමිනේ ගේ සිරුර රෙදි වලින් ඔතා පණ එන තුරු මාසයක් යාඥා කරලා
ඉරා අදුරුපට

මිය ගිය පොලිස් රාළහාමිනේ ගේ සිරුර රෙදි වලින් ඔතා පණ එන තුරු මාසයක් යාඥා කරලා

බඩල්ගම, ආඩිමුල්ලේ ජීවත් වූ දස හැවිරිදි දරුවෙකු මාපියන්ගේ මිථ්‍යා ඇදහිල්ලක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය පුවතක් පසුගිය සතියේ වාර්තා විය. සෙම් රෝගය උත්සන්නව සිටි මෙම දරුවාට ඔහුගේ දෙමාපියන් විසින් කිසිදු ප්‍රතිකාරයක් නොකර නිවසේ තබාගෙන යාඥා කරමින්…

සෞඛ්‍ය වර්ජනයෙන් අදත් රෝගීන් අපහසුතාවට
කාලීන පුවත්

සෞඛ්‍ය වර්ජනයෙන් අදත් රෝගීන් අපහසුතාවට

සෞඛ්‍ය වෘත්තියවේදීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ප්‍රථිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන රෝගීහු අදත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් අද වැඩවර්ජනයේ නිරත වන්නේ…

ගුවන් හමුදාව කුඹුරට බසියි
කාලීන පුවත්

ගුවන් හමුදාව කුඹුරට බසියි

මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍රවලින් නොමිලයේ නෙළාදීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබේ. එහි පළමු පියවර යටතේ මෙරවැව…

විදුලි කප්පාදු තීන්දුව අද
කාලීන පුවත්

විදුලි කප්පාදු තීන්දුව අද

පවතින ඉන්ධන අර්බුදය , විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් පහත වැටීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම පිළිබඳව අවසන් තීන්දුව අද ගැනීමට නියමිතව තිබේ. මාස 03 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු…

අපේ සමාජයේ කොටසකට “බයි” නාමය හිමි වුණේ කොහොමද?
එතෙර - මෙතෙර

අපේ සමාජයේ කොටසකට “බයි” නාමය හිමි වුණේ කොහොමද?

වර්තමාන දේශපාලන ව්‍යවහාරයේ ජනප්‍රියතම ව්‍යවහාර අතරින් ‘බයියා’ යන්නට හිමි වනුයේ මුල් තැනකි. ඊනියා දේශප්‍රේමීත්වයක් මුල්කර ගැනීම මත දැනට ලෝකය පුරා ව්‍යාප්ත වන නව ලිබරල් වාදය ගැන තබා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය ආදී නූතන දේශපාලන සංකල්ප…

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාලයේ බිඳ වැටීමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාලයේ බිඳ වැටීමක්

බෙංගාල බොක්ක ආසන්න මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හට ගෙන ඇති බව දුරකථන සේවා සමාගම් පවසයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම් කරුවකු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්…

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට සැලසුමක්
කාලීන පුවත්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට සැලසුමක්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවයි. පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක…

error: Content is protected !!