මහ වැස්සෙන් පුත්තලම යටවෙයි
කාලීන පුවත්

මහ වැස්සෙන් පුත්තලම යටවෙයි

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ 8 දින උදෑසන සිට අද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ල වූ බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. පුත්තලම කොළඹ මාර්ගය තිල්අඩිය, කරිකට්ටිය,…

නාය යෑමේ අනතුරු ඇඟවීම අද පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ
කාලීන පුවත්

නාය යෑමේ අනතුරු ඇඟවීම අද පස්වරු 4.00 දක්වා බලපැවැත්වේ

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. ඒ අනුව බදුල්ල, නුවර, කෑගල්ල, නුවරඑළිය, කුරුණෑගල, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා සඳහා අද…

සිරි පා සමයේ හිස ඔසවන රත් දෝතළු මල් ජාවාරම මෙවරත්?
එතෙර - මෙතෙර

සිරි පා සමයේ හිස ඔසවන රත් දෝතළු මල් ජාවාරම මෙවරත්?

විකි­ණීම සඳහා සූදා­නම් කොට තිබූ රත් දෝ­තළු මල් 10ක් සන්ත­ක­යෙහි තබා ගත් පුද්ග­ල­යන් දෙදෙ­නකු සහ ඔවුන් ගමන් ගත් යතු­රු­පැ­දි­යක් රත්න­පුර, මොර­ග­හ­යට ප්‍රදේ­ශයේ දී අත්අ­ඩං­ගු­වට ගැනී­මට වන ­ජීවී නිල­ධා­රීන් සමත්වී ඇතැයි වාර්තා වෙයි.ඉකුත් 04 වැනි දා…

විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට
කාලීන පුවත්

විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය සියයට 7.9ක සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පැවති ඇමෙරිකානු ඩොලර් බිලියන 5,994ක නිල සංචිත ඔක්තෝබර් මාසය වන විට ඇමෙරිකානු ඩොලර්…

දින තුනට සංචාරකයින් 30,620ක් ලංකාවට
කාලීන පුවත්

දින තුනට සංචාරකයින් 30,620ක් ලංකාවට

මෙම මාසයේ ගෙවුණු දින 5 තුළ සංචාරකයින් 30,620 ක් මෙරටට පැමිණ තිබේ. මේ වසර තුළ සංචාරකයින් 16,51,335 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින්…

දිවයිනේ නගර කිහිපයක වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර වෙයි
කාලීන පුවත්

දිවයිනේ නගර කිහිපයක වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර වෙයි

කොළඹ ඇතුළු දිවයිනේ නගර කිහිපයක වායු ගුණ තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමට ළඟා වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් සංවේදී පුද්ගලයන්ට ස්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙසයි.…

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (08) මිලිමීටර 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම්…

ස්පාඤ්ඤයේ රජුට සහ බිසවට මඩ ගුලිවලින් පහර දෙයි
එතෙර - මෙතෙර

ස්පාඤ්ඤයේ රජුට සහ බිසවට මඩ ගුලිවලින් පහර දෙයි

රජවරුන් සාමාන්‍යයෙන් මුහුණ නොදෙන විදියේ දුර්ළභ ගණයේ සිද්ධියකට පසුගිය දිනෙක ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු මුහුණ දුන්නා. එනම් ජනතාවගෙන් මඩ ගුලි සහ ගල් මුල් ප්‍රහාරයකට ලක් වීම යි. රජු පමණක් නොව ඔහුගේ බිසව ලෙටීසියා ද මේ අමිහිරි…

ගැබිණි සමයේදී ඇතැම් ආහාර වර්ග නුසුදුසු ඇයි? – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
විනිවිද සායනය

ගැබිණි සමයේදී ඇතැම් ආහාර වර්ග නුසුදුසු ඇයි? – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

බොහෝ විට ගැබිනි මව්වරුන් ආහාර වර්ග ගන්නේ තෝරා බේරා ගෙනය. සමහර ආහාර වර්ග ප්‍රතික්ෂේප කරන්නේ ඒ කෙරෙහි රුචියක් නොමැතිකම නිසාය. නමුත් තවත් සමහර ආහාර වර්ග ගැබිනි මවට රුචි වුවත් වැඩිහිටියන් කන්නට දෙන්නේ නැත. එමගින් කුසේ…

error: Content is protected !!