Author: Editor
අලි – මිනිස් ගැටුමට තිරසර විසඳුම් සොයන තායිලන්ත දුත කණ්ඩායමක් ලංකාවට
මෙරට අලි – මිනිස් ගැටුමට තිරසර විසඳුම් සොයන තායිලන්ත දුත කණ්ඩායමක් පරිසර අමාත්‍යංශයේ දී පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී අලි ඇතුන් සහ ප්‍රජාව මුහුණ…
හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. එම පිරිස ආයතන 88 කින් තෝරා ගන්නා බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා හජ් කමිටුව විසින් ලකුණු දීමේ ක්‍රමවේදයකට…
2025 සඳහා පාසල් නිල ඇඳුම් චීනයෙන්
2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ. එම සම්පූර්ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
සංචාරයට හොඳ අපේ රට හොඳම රට කරමුද? – අනුර හොරේෂස්
ඊයේ පෙරේදා දවසක මම ප්‍රවෘත්තියක් දැක්කා;විදේශීය සංචාරකයන් රැගත් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ආකාරය. එම ප්‍රවෘත්තියේ සඳහන් වූ අන්දමට පෝලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සංචාරකයින් පැමිණියා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ රටට…
ප්‍රදේශ රැසකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
අද (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ…
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප්ට
ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත්ව තිබේ. ඒ අනුව මැතිවරණ විද්‍යාල 270ක බලය තහවුරු කර ගැනීමට ට්‍රම්ප්ට හැකිවිය. කමලා හැරිස් ලබා ගෙන ඇත්තේ මැතිවරණ විද්‍යාල 214ක බලය පමණයි. ඇමෙරිකාවේ 60 වන ජනාධිපතිවරණයයි ඊයේ…
ග්‍රාමීය සංවර්ධනය සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ සහාය අත්‍යවශ්‍යයි: ජනපති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය හමුවේ කියයි
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා…
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 2 මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා 1 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන…








