යළිත් පණ ලබා ඇති මොකක් ද මේ රජයේ සේවා ඩිජිටල් කිරීමේ කතාව?
එතෙර - මෙතෙර

යළිත් පණ ලබා ඇති මොකක් ද මේ රජයේ සේවා ඩිජිටල් කිරීමේ කතාව?

රජයේ සියලු සේවාවන් ඩිජිටල්කරණය කළ යුතු බවට නැවතත් කතාබහක් ඇති වී තිබේ. අප රටේ ඩිජිටල්කරණය පිළිබඳ කතා බහ ඇති වූ පළමු වතාව මෙය නොවේ. මෙයට පෙර අවස්ථා කීපයකදීම මේ පිළිබඳ සංවාද සිදුව තිබේ. මේ සඳහා…

හිටපු මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්ද හිමියන්ට ඔවදනක්
කාලීන පුවත්

හිටපු මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්ද හිමියන්ට ඔවදනක්

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. ඔහු සඳහන් කළේ, ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් සිදු වන්නේ ඇතැම්…

IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට
කාලීන පුවත්

IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත…

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි…

විශ්වවිද්‍යාලවලට දින දෙකක් නිවාඩු
කාලීන පුවත්

විශ්වවිද්‍යාලවලට දින දෙකක් නිවාඩු

එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන්…

ඇමරිකානුවන් ට්‍රම්ප්ව තෝරා ගත්තේ ඇයි?
එතෙර - මෙතෙර

ඇමරිකානුවන් ට්‍රම්ප්ව තෝරා ගත්තේ ඇයි?

පසුගිය 5 වැනි දින පැවැත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා. ඔහු මෙවර තේරී පත් වූයේ දෙවැනි ධුර කාලයක් සඳහා යි. 2017 ජනවාරි සහ 2021 ජනවාරි අතරයි ඔහු පළමු ධුර කාලයේ…

බල්ලෙක් වත් ගණන් නොගන්නා හත් කෝරල ගැමියන් ගේ දුම්රිය ගමන් ඉටු දෙවියා
නිතර නොඇසෙන කතා

බල්ලෙක් වත් ගණන් නොගන්නා හත් කෝරල ගැමියන් ගේ දුම්රිය ගමන් ඉටු දෙවියා

අප රටේ ධාවනය වන ඇතැම් ශීඝ්‍රගාමී දුම්රියන් උඩරට මැණිකේ, රුහුණු කුමාරි, යාල් දේවි, මුතු කුමාරි, රජරට රැජින ආදී වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ම නාමකරණයට ලක් කොට තිබේ. ඊට අමතරව එසේ නම් නොමැති දුම්රිය “ඉන්ටසිටිය””ඔඩෙසිය” ෆවුසිය” “කැන්ඩිය”ආදී…

මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියෙන් 90,000ක් යොදවයි
කාලීන පුවත්

මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියෙන් 90,000ක් යොදවයි

මහ මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා නිලධාරීන් 90,000කට ආසන්න පිරිසක් යොදවන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 3200ක් ද ඒ අතර වන බවයි. මැතිවරණ…

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු ඡන්ද විමසීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය දින දෙකක් වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව ලබන 13 සහ 14 දින දෙකේ එම ප්‍රධාන කාර්යාලය වසා තැබෙන බවයි වාර්තා වෙයි.

මහ වැස්සෙන් පුත්තලම යටවෙයි
කාලීන පුවත්

මහ වැස්සෙන් පුත්තලම යටවෙයි

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ 8 දින උදෑසන සිට අද හැලුණු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ල වූ බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. පුත්තලම කොළඹ මාර්ගය තිල්අඩිය, කරිකට්ටිය,…

error: Content is protected !!