පා ගමනින්ම සංචාරය නිම කළ හැකි ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය
ජාතික වනෝද්‍යාන කී සැනින් අපගේ සිහියට නැඟෙන්නේ විල්පත්තුව,යාල,කුමන වගේ අති විශාල වන රජ දහන්.නමුත් පයින් ඇවිද ගොස් සිරි නැරඹිය හැකි සුන්දර කුඩා ජාතික වනෝද්‍යානත් අපේ රටේ තිබෙනවා. නුවරඑළිය නගරයට ඉතා ආසන්නයෙන් පිහිටා තිබෙන ඒ වගේ…