තුන් කුළුඳුල් දේහයක මිනී අළු රුපියල් කෝටි විස්සක් වටිනවාලු
වත්මන් පරිභෝජනවාදී සමාජයේ අනේක විධ මිනිස් අවශ්‍යතා සපුරාලන භාණ්ඩ හා සේවා සඳහා විවිධ මිල ගණන් නියම වනු දක්නා ලැබේ. ඒ ඇතැම් මිල ගණන් පොදු සමාජය හමුවේ ප්‍රසිද්ධියට පත් කෙරෙන අතරේ ඉතා අප්‍රකට ලෙස මිල ගණන්…









