තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්
කාලීන පුවත්

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවාන දූපතට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හටගෙන තිබේ. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින් සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණි. ජපානයේ ඔකිනාවා ප්‍රන්තයට සුනාමී අනතුරු ඇඟවීම් ද නිකුත්…

පා පන්දු සුපිරි තරුව රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැය 13 ක් පෝලිමේ
කාලීන පුවත්

පා පන්දු සුපිරි තරුව රැජිනට අවසන් ගෞරව දැක්වීමට පැය 13 ක් පෝලිමේ

එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය. එලිසබත් මහ රැජිනට ගෞරව දැක්වීමේ දී 47 හැවිරිදි සුපිරි පා පන්දු තරුව…

චාල්ස් රජු කේන්ති ගැන් වූ උල්පත් පෑන
එතෙර - මෙතෙර

චාල්ස් රජු කේන්ති ගැන් වූ උල්පත් පෑන

3 වැනි චාල්ස් රජු මේ දිනවල මාධ්‍ය තුළ විශාලම අවධානයක් දිනාගෙන සිටින කෙනෙක් බව රහසක් නොවෙයි. ඔහු ගැන වාර්තාවන බොහෝ තොරතුරු අතරේ ඉතා අපූරු සුළු සුළු සිදුවීම් පවා තිබෙන අයුරු දකින්න පිලිවන්. මෙවැනි එක් සිදුවීමක්…

මනෝ විද්‍යා සොරුන්ගෙන් ජනතාව මුදා ගැනීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයේ වෙබ් අඩවිය යාවත් කාලීන වෙයි  
කාලීන පුවත්

මනෝ විද්‍යා සොරුන්ගෙන් ජනතාව මුදා ගැනීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයේ වෙබ් අඩවිය යාවත් කාලීන වෙයි  

අනේක විධ ගුප්ත විශ්වාස මුල්කොට යථාර්ථවාදී නොවන ක්‍රම ඔස්සේ මිනිසුන් ගේ ලෙඩ රෝග දුරු කරන බව පවසමින් අසරණ මහජනතාව මුලා කොට ඔවුන් ඉතා සාහසික ලෙස ගසා කන අනේක විධ පුද්ගලයන් සහ මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය…

ක්‍රිකට් ආයතනයෙන් අපේක්‍ෂා රෝහලට ඩොලර් ලක්‍ෂ 5ක්
කාලීන පුවත්

ක්‍රිකට් ආයතනයෙන් අපේක්‍ෂා රෝහලට ඩොලර් ලක්‍ෂ 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි 18 ක් මහරගම අපේක්‍ෂා රෝහලට ප්‍රදානය කළේය. ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේය.

රජයේ සත්ව ගොවිපොළවල් බදුදීමට ටෙන්ඩර්පත් කැඳවයි
කාලීන පුවත්

රජයේ සත්ව ගොවිපොළවල් බදුදීමට ටෙන්ඩර්පත් කැඳවයි

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත. ආයෝජන සමාගම් වලට මෙසේ බදු දීමට නියමිත සත්ව…

ශ්‍රී ලංකා  ක්‍රිකට්  පිල ලෝක කුසලානයත් දිනා ගනී ද?
එතෙර - මෙතෙර

ශ්‍රී ලංකා  ක්‍රිකට්  පිල ලෝක කුසලානයත් දිනා ගනී ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග දැන්  මෙරට ක්‍රිකට් ලෝලීන් ඇඟිලි ගනිමින් බලා සිටින්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනතුරු ය. තම කණ්ඩායම එම තරගාවලියේදී කවරාකාරයෙන් දස්කම් දක්වනු ඇත්දැයි දැකබලා ගැනීමට…

මළවුන් හැඩ ගැන්වීමේ කලාව
නිතර නොඇසෙන කතා

මළවුන් හැඩ ගැන්වීමේ කලාව

මෘත ශරීර රූපලාවන්‍ය විද්‍යාව යනු පුද්ගලයෙකුගේ පෙනුම ප්‍රතිනිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වන අතර එමඟින් ඔවුන් ජීවිතයේ සිටියේ කවුරුන්ද යන්න පිළිබිඹු කරයි. මෘත ශරීර රූපලාවන්‍ය ශිල්පියෙකු යනු මියගිය පුද්ගලයාගේ මුහුණ, හිසකෙස්, ශරීරය සහ නියපොතු වලට ස්වභාවික පෙනුමක්…

බදුල්ලට අතිරේක දුම්රියක්
කාලීන පුවත්

බදුල්ලට අතිරේක දුම්රියක්

කොළඹ සිට බදුල්ල දක්වා මෙම සති අන්තයේ මගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර නව දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තු පැවසීය. එම දුම්රිය හෙට (16) සිට 18 වැනිදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්…

error: Content is protected !!