තෙවන මාත්‍රාවකට අනුමැතිය
කාලීන පුවත්

තෙවන මාත්‍රාවකට අනුමැතිය

දුර්වල ප්‍රතිශක්තීකරණයක් සහිත පුද්ගලයන්ට කොරෝනා මර්දන 03 වන මාත්‍රාවක් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය අනුමැතිය දි තිබෙනවා. එමෙන්ම සයිනොෆාම් හෝ සයිනොවැක් යන එන්නත් ලබාගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ටද 03 වන මාත්‍රාවක්…

තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට
කාලීන පුවත්

තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ඉහල දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50ක බරින් යුත් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක…

බස් සංගම් වලින් ඉල්ලීමක්
කාලීන පුවත්

බස් සංගම් වලින් ඉල්ලීමක්

පළාත් අතර දුර ගමන් සේවා බස්රථ ධාවනයට කඩිනමින් පියවර ගත යුතු බවට ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයන්ගේ පොදු ජන සේවක සංගමය පවසනවා. ඒ, ඊයේ ගාල්ලේ පවතී මාධ්‍ය හමුවක් අමතමින්. වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය පෙන්වා…

අන්තර් පළාත් බස් ධාවනය 21 වනදා සිට
කාලීන පුවත්

අන්තර් පළාත් බස් ධාවනය 21 වනදා සිට

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා ලබන 21 වනදා ඉවත් කිරීමත් සමග දැනට පළාත් තුලට පමණක් සීමා කර ඇති පොදු ප්‍රවාහ කටයුතු දිවයින පුරා සිදු කිරීමට අවස්ථාව ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු…

නීතිපති අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය
සතුන්ටත් හිමි අපේ ලෝකය

නීතිපති අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරමේ සැබෑ තත්ත්වය

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල…

අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව කන් ඇසීමේ දුර්වලකමක්ද?
විනිවිද සායනය

අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව කන් ඇසීමේ දුර්වලකමක්ද?

     ” සමහර වෙලාවට මට අනිත් අය කියන ඒවා ඇහෙනවා. ඒත් ඒ කියන්නේ මොනවද කියලා හරියටම තේරෙන්නේ නෑ. මේකට හේතුව මගේ කන් ඇසීමේ දුර්වලකමක්ද? “     මෙය කන් ඇසීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට තිබෙන…

ලබන වසරේ රජයේ වියදම් අඩු වෙයි
කාලීන පුවත්

ලබන වසරේ රජයේ වියදම් අඩු වෙයි

ලබන වසරේ අයවැය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළේය. ඒ අනුව ලබන වසරේ රජයේ වියදම පසුගිය වසරට වඩා රුපියල් කෝටි 3,300කින් අඩු කොට තිබෙනවා. පසුගිය වසරේ රජයේ…

දරුවන් යාචක වෘත්තියේ යෙදෙව්වොත් වැඩවරදී
කාලීන පුවත්

දරුවන් යාචක වෘත්තියේ යෙදෙව්වොත් වැඩවරදී

දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. ඉතා කෙටි කාලයක්…

තොටගමු රජමහා විහාරයට රිංගා ගත් අනංගයා
නිතර නොඇසෙන කතා

තොටගමු රජමහා විහාරයට රිංගා ගත් අනංගයා

‘අනංගයා’ යන නම අප සමාජයේ ව්‍යවහාර වනුයේ අවභාවිතාවක් ලෙසිනි.කාන්තාවන් කෙරෙහි අනිසි බලපෑම් කරන්නවුන් අනංගයන් ලෙස හඳුන්වමින් පළ වන පුවත් පත් වාර්තා ද අදටත් දැකිය හැක. ප්‍රේමයට, කාමයට, ශෘංගාරයට අධිපති දෙවියා වශයෙන් හින්දු ආගමේ සැලකෙන අනංගයා…

error: Content is protected !!