ආපදා හේතුවෙන් සිදුවූ වගා හානි ගැන දැනුම් දෙන්න ක්‍රමවේද කිහිපයක්
ආපදා හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ලබාදීමේ ක්‍රියාවලිය සක්‍රීය කිරීම සඳහා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ. වගා හානි සඳහා ගොවි ජනතාවට ප්‍රමාදයකින් තොරව වන්දි මුදල් නිදහස් කිරීම සඳහා ගතයුතු…









