ඉදිරියේදී වසංගත රෝග අවදානමක්
කාලීන පුවත්

ඉදිරියේදී වසංගත රෝග අවදානමක්

ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවයි. ඒ පිළිබඳව…

අපේ ආපදාවෙන් පණ ගැන්වුණු ඉන්දු – පාකිස්තාන බිඳුණු සමගිය
එතෙර - මෙතෙර

අපේ ආපදාවෙන් පණ ගැන්වුණු ඉන්දු – පාකිස්තාන බිඳුණු සමගිය

2025 දෙසැම්බර් මාසයේදී, ‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම්වලින් ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී, කලාපීය සහයෝගිතාවේ කැපී පෙනෙන ක්‍රියාවක් සිදු විය. ඒ ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර රැගත් පාකිස්තාන ගුවන්…

උඩරට සහ උතුරු මාර්ගවල දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි
කාලීන පුවත්

උඩරට සහ උතුරු මාර්ගවල දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයි

උඩරට මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ඇනහිට තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දක්වා සීමා කර ඇති බවයි. එමෙන්ම පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කර තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය…

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් විවෘත වෙයි
කාලීන පුවත්

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් විවෘත වෙයි

දිවයින පුරා පැවති අයහපත් කාළගුණයත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් කදු කඩා වැටීම හේතුවෙන් (27)වනදා සිට ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි. හැටන් පොලීසිය සඳහන් කළේ හැටන් ශැනන් වත්ත, වටවල, රොසැල්ල, පොල්පිටිය සහ කළුගල…

මෙරටට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර
කාලීන පුවත්

මෙරටට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර

මෙරට ආපදාවන්ට ලක්වූවන් සඳහා මානුෂීය ආධාර රැගෙන එන පාකිස්තාන ගුවන් යානාවලට තම ගුවන් අවකාශය භාවිතා කිරිමට ඉන්දියාව විසින් අවසර ලබාදී තිබේ. ඒ, දෙරට අතර ගුවන් අවකාශ භාවිත කිරීම තහනම් කර ඇති පසුබිමකයි. මෙරට මානුෂීය හේතු…

ස්වාභාවික ආපදාවෙන් අසරණ වූ සතුන්ට පිළිසරණක්
සතුන්ටත් හිමි අපේ ලෝකය

ස්වාභාවික ආපදාවෙන් අසරණ වූ සතුන්ට පිළිසරණක්

ඔබ ද දන්නා පරිදි මේ දිනවල දිවයිනට පතිත වූ අධික වර්ෂාව හේතුවෙන් දිවයින පුරා ජල ගැලීම්, නාය යෑම්, මං මාවත් විනාශ වීම් සහ නිවාස කඩා වැටීම් සිදුවෙමින් පවතී. මේ නිසා මිනිසුන්ට වගේම වන සතුන්ට, ගොවිපල…

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, මධ්‍යම,…

ස්වාභාවික ආපදාවේ පසු කොටස දැන් අප හමුවේ
එතෙර - මෙතෙර

ස්වාභාවික ආපදාවේ පසු කොටස දැන් අප හමුවේ

මේ වන විට පවතින ජල ගැලීම් සහ ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතී. නමුත් ඒ මෙම ස්වාභාවික ආපදාවේ පසු කොටස අපට ඉතිරි කරමිනි. මෙම ගංවතුරෙන් පසුව ද වසංගත රෝග සහ වාහක රෝග පැතිරීමේ දැඩි අවදානමක්…

ආපාදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මූල්‍ය ආධාර පහසු කරවීමට වෙබ් අඩවියක්
කාලීන පුවත්

ආපාදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මූල්‍ය ආධාර පහසු කරවීමට වෙබ් අඩවියක්

ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මුදල් ආධාර පහසු කරවීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නව නිල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. මෙම නිල වෙබ් අඩවිය “ස්ටෑන්ඩ් විත් ශ්‍රී ලංකා”…

error: Content is protected !!