තට්ටු නිවාසවල ආරක්ෂාව ගැන ඇස් අරවන හොංකොං හි බිහිසුණු ගින්න
එතෙර - මෙතෙර

තට්ටු නිවාසවල ආරක්ෂාව ගැන ඇස් අරවන හොංකොං හි බිහිසුණු ගින්න

තට්ටු නිවාස ඉදි කිරීම සහ එවායේ ජීවත් වීම අද එක්තරා විදියක විලාසිතාවක් බවට පත්ව ඇති බව පෙනෙනවා. වර්තමානයේ නාගරික ප්‍රදේශවල පවතින ඉඩම් හිඟයටත් තට්ටු නිවාස ක්‍රමය විසඳුමක් වී ඇති බව පැවසිය හැකියි. කෙසේ හෝ වේවා,…

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. ඒ අනුව කොළඹ වරයායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට…

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ‘දිට්වා’ සුළි කුණාටුව ඊයේ (28) රාත්‍රි 11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 kmක්…

ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්; – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්; – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

රාජ්‍ය සේවයේ පුනරුදය ජාතික ආපදා කළමනාකරණයට එල්ල වූ අකුණු පහරක් බවට පත්ව ඇති සේ ය. ජනාධිපති කමත්, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයත් මදි වී, තමන් පැරදුණු පළාත් පාලන ආයතනවලත් සභාපති කම ඩැහැගන්න නීතිය නවා වංගු ගසා…

ශ්‍රී ලංකාවට අවසන් සටනට වරම්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට අවසන් සටනට වරම්

පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අතිශයින් තීරණාත්මක වූ මූලික වටයේ අවසන් තරගයේදී දුෂ්මන්ත චමීරගේ පන්දුවේ දක්ෂතා මතින් ලකුණු 6ක තියුණු ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා…

හැටන් – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා
කාලීන පුවත්

හැටන් – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

හැටන්-කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබේ. පොලීසිය සඳහන් කළේ හැටන් – රොසැල්ල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් මෙලෙස වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහා ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහා ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක,…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (28) අලුයම වන විට වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි අගය මි.මී. 315ක් බවයි.එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන්…

ඉම්රාන් ඛාන් ඝාතන පුවතේ ඇත්ත නැත්ත
එතෙර - මෙතෙර

ඉම්රාන් ඛාන් ඝාතන පුවතේ ඇත්ත නැත්ත

​පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය, පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) නිර්මාතෘ මෙන්ම හිටපු ජාත්‍යන්තර කීර්තියට පත් විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් රාවල්පිණ්ඩිහි ආඩියාලා බන්ධනාගාරය තුළ දී ඝාතනය කර ඔහු ගේ මෘත දේහය බන්ධනාගාරයෙන් ඉවත් කොට ඇති බවට…

රජාංගනය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කෙරේ
කාලීන පුවත්

රජාංගනය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කෙරේ

රජාංගනය ජලාශය වාන් දොරටු 14  ම මේ වන විට විවෘත කොට කිබෙේ. එයින් වාන් දොරටු 12 ක් අඩි 6  බැගින්ද වාන් දොරටු දෙකක් අඩි 4  බැගින්ද විවෘත කිරීමටයි ජලාශය භාර ඉංජිනේරුවන් කටයුතු කර ඇත. මෙයින්…

error: Content is protected !!