ශ්‍රී ලාංකේය ධාවන ශූරිය: ෆාතිමාගේ මුස්ලිම් සංස්කෘතික පසුබිම “කාටවත් පාන්ද?”
එතෙර - මෙතෙර

ශ්‍රී ලාංකේය ධාවන ශූරිය: ෆාතිමාගේ මුස්ලිම් සංස්කෘතික පසුබිම “කාටවත් පාන්ද?”

​ඉන්දියාවේ රාන්චි හි පැවැති 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩිකා ෆාතිමා ෂෆියා යමික් ඓතිහාසික දස්කමක් දැක්වූ බව මේ වන විට ප්‍රකට කරුණකි. 26 හැවිරිදි ෆාතිමා ඉතිහාස ගත ක්‍රීඩිකාවක වූයේ…

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා
උරුමයක අසිරිය

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා

විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම්…

පොල් මිල ඉහළට
කාලීන පුවත්

පොල් මිල ඉහළට

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් ඇත. සුපිරි වෙළෙඳසල් රැසක පොල් ගෙඩියක් අලෙවි කෙරෙන්නේ රුපියල් 196 ත් 230 ත් අතර මිලකටයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු…

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා කටයුතු ගැන දැනුම්දීමක්
කාලීන පුවත්

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා කටයුතු ගැන දැනුම්දීමක්

ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට එරට මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයවන බව එම කාර්යාලය පවසයි. වීසා ආශ්‍රිත කටයුතු සිදු කරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා පමණක් බවයි ඉන්දීය මහ…

ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර්ධනය ශ්‍රී ලංකාවෙන්
කාලීන පුවත්

ආසියාවේ වැඩිහිටි ජනගහනයේ වැඩිම වර්ධනය ශ්‍රී ලංකාවෙන්

ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් කළේ, 2012 වසරේ දී මෙරට වැඩිහිටි ජනගහනය සියයට 12ක් වූ…

උද්ධමනය දිගටම ඉහළට
කාලීන පුවත්

උද්ධමනය දිගටම ඉහළට

උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාව ඉදිරි කාල සීමාවේ ද අඛණ්ඩව පවතිනු ඇතැයි පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා මහබැංකුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වෙයි. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 24…

ගාසා හි සටන් විරාමයක් ඇති කළ ට්‍රම්ප් යුක්රේන සටනත් නතර කරයි ද?
එතෙර - මෙතෙර

ගාසා හි සටන් විරාමයක් ඇති කළ ට්‍රම්ප් යුක්රේන සටනත් නතර කරයි ද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ මේ වනවිට තමා ලෝකයේ යුද ගැටුම් අටක් අවසන් කිරීමට දායක වී ඇති බව යි. තමා මෑත කාලයේ පහළ වූ ලොකුම සාම දූතයකු බව පෙන්වීමට ඔහු විශාල උත්සාහයක් ගනිමින් සිටිනු දැකිය…

රථවාහන ස්ථානීය දඩ ඔන්ලයින් ක්‍රමයෙන් ගෙවීම දෙසැම්බර්යේ සිට
කාලීන පුවත්

රථවාහන ස්ථානීය දඩ ඔන්ලයින් ක්‍රමයෙන් ගෙවීම දෙසැම්බර්යේ සිට

රථවාහන සඳහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය දෙසැම්බර් මාසය වන විට මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පහසුකම හඳුන්වා දුන්…

ගතවූ සති‌යේ ඩෙංගු රෝගීන් වැඩිම බස්නාහිර
කාලීන පුවත්

ගතවූ සති‌යේ ඩෙංගු රෝගීන් වැඩිම බස්නාහිර

ගතවූ සතියේ දිවයින පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊයේ (28) දින වන විට ඩෙංගු රෝගින් 41,324 ක් වාර්තා වී තිබෙන බවත් රෝගීන් 22 දෙනකු…

error: Content is protected !!