රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළියේ කුඹුරු අක්කර 300කට හානි
කාලීන පුවත්

රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළියේ කුඹුරු අක්කර 300කට හානි

ආර­ච්චි­ක­ට්ටුව, රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළිය කුඹු­රු­යායේ අක්කර 300කට ආසන්න භූමි­යක් දින පහ­කට වැඩි කාල­යක් ජල­යෙන් යට­වී­මෙන් දින 25කට ආසන්න ගොයම විනාශ විමේ අව­දා­න­ම­කට ලක්ව ඇති බව ගොවීහු පව­සති. ගොවීන් පව­සන්නේ මහ වැසිත් සමඟ රත­ඹ­ලා­ඔය පිටාර…

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි
කාලීන පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කරයි

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයිි. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනට අද (27) පස්වරු…

ප්‍රදේශ රැසකට තරමක තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (27) බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

හොඳ රැකියා සඳහා පොතපතේ දැනුම අභිබවා කුසලතා පෙරට
එතෙර - මෙතෙර

හොඳ රැකියා සඳහා පොතපතේ දැනුම අභිබවා කුසලතා පෙරට

වර්තමාන වේගයෙන් වෙනස්වන ලෝකයේ, රැකියා වෙළඳපොළ තුළ නිහඬ විප්ලවයක් සිදුවෙමින් පවතී. පරම්පරා ගණනාවක් තිස්සේ මිනිසුන් විශ්වාස කළේ අධ්‍යාපනික සුදුසුකම් යනු සාර්ථකත්වයේ රන් යතුර බවත්, එය හොඳ වැටුපක් සහ සුරක්ෂිත වෘත්තියකට ඇති සහතික කළ මාර්ගය බවත්ය.…

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව
ඉරා අදුරුපට

වික්ටෝරියානු සදාචාරය තුට්ටු දෙකට දැමූ අපේ ජන කලාව

දේශීය ජන සංස්කෘතියට අයත් බලි, තොවිල්, ශාන්තිකර්ම ඇතුළු යාතු කර්මවල සේම සොකරි, කෝලම් සහ නාඩගම් ආදී ජන රංගන තුළින් ලිංගිකත්වය මනාව හුවා දැක්වීම ගැන වත්මන් සමාජය තුළ විද්වත් කතිකාවන් නිර්මාණය වී තිබේ. එමෙන්ම, මේවා ශිෂ්ටාචාරගත…

එළවළු මිල ඉහළට
කාලීන පුවත්

එළවළු මිල ඉහළට

අයහපත් කාලගුණය සහ යල කන්නයේ වගා කටයුතු අවසන් වීමත් සමග එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි. බෝංචි කිලෝවක තොග මිල රුපියල් 280ත් 300ත් අතර මිලක් දක්වාද, කැරට් කිලෝවක තොග…

ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
කාලීන පුවත්

ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

ව්‍යාජ Whatsapp සමූහ ජාලයක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. “නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා බිහි වෙන අධ්‍යාපන සභාව” මැයෙන් එක් එක් අධ්‍යාපන කලාපයන්හි ගුරුවරු ඒකරාශි කිරීම සඳහා, කිසියම් කණ්ඩායමක් විසින් Whatsapp සමූහ ජාලයක් පවත්වා ගෙන…

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
කාලීන පුවත්

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පසුගිය දිනවල නිකුත් කර තිබූ නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ. ඒ අනුව , අද (26) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ සඳහා මෙම නාය යෑම්…

ඉන්දියාවේ භූ කම්පනයක්
කාලීන පුවත්

ඉන්දියාවේ භූ කම්පනයක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 3.9කින් හටගත් බවයි. එමෙන්ම මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුවී තිබේ.

රජය මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග
එතෙර - මෙතෙර

රජය මඟහරින අලි – මිනිස් ගැටුම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග

අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2023 වසරේ දී ය.…

error: Content is protected !!