ඉන්ධන මිලේ අඩුවක්
කාලීන පුවත්

ඉන්ධන මිලේ අඩුවක්

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් පහළ දමා තිබේ.ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12කින්ද, පෙට‍්‍රල් ලීටරයක් රුපියල් හයකින් ද පහළ…

ජන මාධ්‍ය මඟින් අපරාධ කරුවන් වීරයන් කරවීමක්
කාලීන පුවත්

ජන මාධ්‍ය මඟින් අපරාධ කරුවන් වීරයන් කරවීමක්

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ප්‍රබල පෙළේ අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ (30) සන්ධ්‍යා කාලයේ ගුවන් මඟින් දිවයිනට රැගෙන ඒම සහ රාත්‍රී 9.30 ට පමණ ඔවුන් කටුනායක…

එජාප වාර්ෂික සමුළුවට සජිත් ඇතුළු පිරිසකුත් ?
කාලීන පුවත්

එජාප වාර්ෂික සමුළුවට සජිත් ඇතුළු පිරිසකුත් ?

සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සමුළුවට සහභාගී වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන්ට ආරාධනා කර ඇති බවත්, එහිදී ඔවුන් සමඟ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සාකච්ඡා කිරීමට නියමිත බවත්…

රනිල්ට වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් ඇරයුමක් ලැබුණු කතාව ඇත්තක්
කාලීන පුවත්

රනිල්ට වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් ඇරයුමක් ලැබුණු කතාව ඇත්තක්

එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එවන ලද ආරාධනා පත්‍රය සත්‍ය එකක් බව එම විශ්වවිද්‍යාලය තහවුරු කොට ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන්…

රනිල් ගෙදර යයි
කාලීන පුවත්

රනිල් ගෙදර යයි

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පෙරවරුවේ රෝහලෙන් පිටව ගොස් ඇත.ඔහු ගේ රෝග තත්වය මේ වන විට සුව අතට පත්ව ඇතත්…

නිමල් ලන්සා රිමාන්ඩ්
කාලීන පුවත්

නිමල් ලන්සා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ මහතා අද( 29) කොච්චිකඩේ පොලීසියට භාර වූ පසු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී…

රාජිත රිමාන්ඩ්!
කාලීන පුවත්

රාජිත රිමාන්ඩ්!

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා වරෙන්තු නිකුත් කොට තිබිය දී කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා…

විදුලිබල ප්‍රතිසංස්කරණ ගැන විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්!
කාලීන පුවත්

විදුලිබල ප්‍රතිසංස්කරණ ගැන විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්!

විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නොසතුටින්! විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් අකාරයෙන් සිදු වන බවක් පෙනී යන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. ඒ නිවේදනයක් නිකුත් කරමිනි.එම…

නාරම්පනාවේ ආනන්ද හිමියෝ අස්ගිරි අනුනායක ධුරයට තේරී පත් වෙති
කාලීන පුවත්

නාරම්පනාවේ ආනන්ද හිමියෝ අස්ගිරි අනුනායක ධුරයට තේරී පත් වෙති

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් ගේ අපවත්වීම හේතුවෙන් පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්ව තිබේ.මෙම ධුරය සඳහා…

ලංවිම සමාගම් හතරකට කඩයි
කාලීන පුවත්

ලංවිම සමාගම් හතරකට කඩයි

නව විදුලිබල සංශෝධන පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරක් වශයෙන් ප්‍රතිව්‍යුහත කර තිබේ.ඒ අනුව විදුලිය ජනනය, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් හතර ස්ථාපිත කොට ඇති බව බලශක්ති අමාත්‍යංශය…

error: Content is protected !!