වත්මන් ජාතික අර්බුදය විසඳන ජාතික ජන බලවේග කෙටි කාලීන යෝජනා
වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගය විසින් කෙටි කාලීන යෝජනා මාලාවක් ඉදිරිපත් කොට ඇත.ඒ යෝජනා මාලාව මෙලෙසිනි.1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය…