ගෝඨා අද ලංකාවට;පිළිගැනීම යුද වීරයකු ලෙසද? බෝසතෙකු ලෙසද?
අද(03) කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතව ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එල්ටීටීඊ යුද ජයග්‍රහණයේ වීරයා ලෙස හඳුන්වා දෙමින් ඔහුගේ අතිශය අසාර්ථක පාලන සමය තුළ රට මුහුණ පෑ දරුණු ආර්ථික පරිහානිය සහ ඔහු තනතුර…









