ශ්‍රී ලංකාවට IMF සහාය
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ලබාදීමට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹී බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) අද(01) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු එම මුදල අවුරුදු…









