ඉන්දියාවේ ආරක්ෂාවට අහිතකර ක්‍රියා සඳහා ශ්‍රී ලංකා භූමිය ඉඩ නොදෙන බව ජනපති කියයි
ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට අහිතකර කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…

