හදිසි ආපදා රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් මිලියන 250ක්
Uncategorized

හදිසි ආපදා රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් මිලියන 250ක්

හදිසි ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අගමැතිනි ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත අග්‍රාමාත්‍ය…

වැසි සහිත කාලගුණයක්
Uncategorized

වැසි සහිත කාලගුණයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (06) ප.ව. 4.00 ට නිකුත් කළ නිවේදනයට අනුව ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකියාව ඇති බව ප්‍රකාශ වී…

අස්ගිරි අනු නාහිමි ආදාහන පූජෝත්සවය අද

අප­වත් වී වදාළ මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ආණ­ම­ඩුවේ ශ්‍රී ධම්ද­ස්ස්‍යා­භි­ධාන අනු­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහ­න්සේගේ දේහය පිළි­බඳ ආදා­හන පූජෝ­ත්ස­වය පූර්ණ රාජ්‍ය අනු­ග්‍ර­හය ඇතිව අද (24) පස්වරු 2.30ට මහ­නු­වර අස්ගි­රිය පොලිස් ක්‍රීඩාං­ග­ණ­යේදී…

සිමෙන්ති තොග මිල රුපියල් 100කින් ඉහළට
Uncategorized කාලීන පුවත්

සිමෙන්ති තොග මිල රුපියල් 100කින් ඉහළට

ඊයේ (07) සිට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල මිල රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.මෙලෙස මිල වැඩිකිරීමට හේතුවී ඇත්තේ සිමෙන්ති නිෂ්පාදන වියදම ඉහළයාම බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.

අනුදි ගුණසේකර ලෝක රූ රැජන දක්ෂතා වටයේ අවසන් 24 ට

ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජන තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත.දක්ෂතා වටය (Talent Competition )…

මෙවර වෙසක් සරු පාටයි

මෙවර වෙසක් උත්සවය නිමිති කරගෙන කොළඹ ඇතුළු කොළඹ ආසන්න ප්‍රදේශවල දර්ශනීය තොරණ 23 ක් සහ වෙසක් කලාප කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙන අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන අන්දමට දිවයින පුරා දන්සල් 4000 කට…

චීන භාණ්ඩ සඳහා ට්‍රම්ප් 104% තීරු බද්දක් පනවලා
Uncategorized කාලීන පුවත්

චීන භාණ්ඩ සඳහා ට්‍රම්ප් 104% තීරු බද්දක් පනවලා

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 104% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.මෙම බදු පැනවීම අද ( 9) සිටම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.චීනයට මෙලෙස අතිරේක තීරුබදු පැනවීම ආරම්භ…

අනුරාධපුරයෙන් සුනඛයන් ඉවත් කිරීම කට කතාවක් හෝ ඕපාදූපයක් නොවේ.වත්මන් ආණ්ඩුවේ ප්‍රබලතමයකු ගේ නියෝගයක් අනුව උතුරු මැද පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ගැනීමට සූදානම් ව තිබූ අමනෝඥ තීරණයකි.නමුත් එම පුවත එම පාර්ශවය නියෝජනය කරන සත්ව ලෝලීන් සහ…

රිලා වඳුරු සංගණනයේ දත්ත “ෂුවර් මදි” වගේ

පසුගිය 15 වන දා පෙ.ව 8.00-8.05 කාලය තුළ සිදු කරන ලද මෙරට සතුන් සංගණය සම්බන්ධ දැනට ලැබී ඇති දත්ත සියයට සීයක් නිවැරදි යැයි නොසිතන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ හේමන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව…

ඩග්ලස් දේවානන්දාට ඇමතිකමක් දෙන්න අපට පයිත්තියන් නෑ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට ඩග්ලස් දේවානන්දා මහතා නායකත්වය දරණ ඊ.පී.ඩී.පී සංවිධානය එකඟතාවයකට පැමිණි බවටත් ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා මහතාට ඇමතිකමක්…

error: Content is protected !!