ලෝක වෙළඳපොළේ රන් මිල පහළ ගොස් තිබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 3, 875.53ක් ලෙසයි.
මෙය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය ලෙස සැලකෙයි.
මේ අතර ඊයේ (31) හෙට්ටිවීදිය රන් වෙළඳපොළේ කැරට් 24 රන් පවුමක මිල සටහන් වුණේ රුපියල් 355,000ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 326,600ක් ලෙස සටහන් විය.