හිස්බුල්ලා සංවිධාන නායක හසන් නස්රල්ලා ඝාතනය කෙරේ
ඊශ්‍රායලය විසින් බීරූට් අගනුවර වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.ඊයේ (27) පස්වරුවේදී හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර…

