“අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ” ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය අදයි
ජාත්‍යන්තර දුම්වැටි විරෝධි දිනය අදට (31) අදට යෙදී තිබේ. දුම්වැටි භාවිතය ලොව පුරා සිදුවන පුද්ගල අකල් මරණ සදහා ප්‍රධානතම හේතුවක් බව හදුනාගෙන තිබේ. දුම්වැටි සහ දුම්කොල භාවිතයෙන් ඇතිවන රෝගවලට ගොදුරුවී මෙරට දෛනිකව මියයන සංඛ්‍යාව 60…


