ජනපති වරයා තේරීමේ දී පුද්ගලයන් පක්ෂ ගැන නොව රට ගැන සිතන්න
ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරගනිමින් රටේ යහපත මත පදනම්ව එම භාරධූර කර්තව්‍යය ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. එමෙන්ම ජනාධිපතිවරයා පත් කර ගැනීමේදී පාර්ලිමේන්තු…







