විදුලි බල මණ්ඩලයේ බලාගාර වලට IOC ඩීසල්

ලංකා විදුලි බල මණ්ඩලයේ බලාගාර වල විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (අයි.ඕ.සී) විදුලිය ජනනය සඳහා ඩීසල් මෙට්‍රක් ටොන් 7000 ක් ලබාගැනීමට කටයුතු යොදා තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ඛනිජ තෙල් සංස්ථා සේවකයන් පවසනුයේ සංස්ථාව සතු ඉන්ධන සැපයුම් යාන්ත්‍රණය කෙමෙන් ඉන්දියාව සතු කිරීමේ රජයේ වැඩ පිළිවෙල අනුව මෙවැනි දේ ඉදිරියට තව තවත් බලාපොරොත්තු විය හැකි බවකි.

Uncategorized කාලීන පුවත්