ගුවන් යානා ඉන්ධන සැපයුමත් පෞද්ගලික අංශයට

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන ලබා දීමට නොහැකි බැවින් පෞද්ගලික ඉන්ධන තොග ගබඩා කරුවන්ට ද ගුවන්යානා ඉන්ධන ගෙන්වීමට අවසර ලබාදීමට රජය දැනටමත් තීරණයක් ගෙන ඇත.මේ සඳහා දැනටමත් කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇත.ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන සැපයුම අක්‍රිය වීම හේතුවෙන් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩු කර ඇතැයි ගුවන් සමාගම් නියෝජිත පිරිසක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.

Uncategorized කාලීන පුවත්