අපේක්ෂකයන් තිදෙනාම ඡන්දය දෙති

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළව පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජනාධිපති ධුර අපේක්ෂකයන් වන වැඩ බලන ජනාධිපති, ජනාධිපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද සිය ඡන්දය ප්‍රකාශ කර අවසන් බව වාර්තා වේ.

Uncategorized