අත්‍යාවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කෙරෙන නව ගැසට්ටුවක්

විදුලිය සැපයීම, ඉන්ධන සැපයීම සහ බෙදාහැරීම සහ රෝහල්වලට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසිනි.

Uncategorized කාලීන පුවත්